Home » ලංකාවේ රුපියල ඉහළට උද්ධමනය පහළට – ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලය

ලංකාවේ රුපියල ඉහළට උද්ධමනය පහළට – ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලය

by Nirodha Gamage

මහාචාර්ය ස්ටීව් හැන්කේ නවතම උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාව එහි දහ තුන්වන ස්ථානය තෙක් පහළ බැස තිබේ.පසුගිය වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාව පැවතියේ එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ සිම්බාබ්වේට පමණක් දෙවැනි වෙමිනි. මහාචාර්ය ස්ටීව් හැන්කේ උද්ධමන දර්ශකය ඇමරිකාවේ ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලය මගින් නිකුත් කරයි.

මේ අනුව පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව උද්ධමනය පාලනය කරමින් සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව පෙනේ.

එමෙන්ම මහාචාර්ය ස්ටීව් හැන්කේ වාර්තාවට අනුව ලොව දුර්වලම මුදල් ඒකකය බවට පත්ව තිබූ ශ්‍රී ලංකා රුපියල අද එම දර්ශකයේ 10 වන ස්ථානයට පැමිණ තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions