Home » රොෂාන්ගේ අලුත් පක්ෂයට අර්ජුනත් එක්වේ, මිහින්තලේ හිමි උපදේශකලු

රොෂාන්ගේ අලුත් පක්ෂයට අර්ජුනත් එක්වේ, මිහින්තලේ හිමි උපදේශකලු

by Plus One

ව්‍යාපාරික රුක්ෂාන් මාලින්ද මහතාට අයත් ජාතික ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට රොෂාන් රණසිංහ ඇතුලු කණ්ඩායම සුදානම් වන බව ආරංචි වේ.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් නොසෑහෙන හෙළිදරව් කිරීම් කරමින් ජනතා අවධානය දිනා ගත්තේ මේ දේට නොවේද?

කෙසෙ වෙතත් රොෂාන් ඒ කාලෙම අර්ජුන රණතුංගට ඇමක් දමා ගත්තේය. ඒ වගේම දූෂණ ගැන කියමින් මිහින්තලේ පන්සලටද රොෂාන් රිංගා ගත්තේය.

දැන් රොෂාන්, අර්ජුන වගේම මිහින්තලේ නායක ස්වාමින් වහන්සේ ද මේ වන විට මේ ගේම් එකේය.

ජනවාරි 18 රොෂාන් පොළොන්නරුවේ බුද්ධි මන්ඩපයේදී පලමු රැස්වීම යොදාගෙන ඇත.

ඊළග රැස්වීම අම්පාරේය.

නමුත් ඔය අභ්‍යන්තර සංධානය කොච්චර කල් පවතීද? ජනාධිපති අපේක්ෂක රොෂාන්ද අර්ජුනද මිහින්තලේ හාමුදුරුවෝද?

.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions