Home » රුසියාවෙන් තවත් ආධාරයක්, අත්‍යවශ්‍ය නිෂ්පාදිත මෙට්‍රික් ටොන් 130ක් අද ශ්‍රී ලංකාවට

රුසියාවෙන් තවත් ආධාරයක්, අත්‍යවශ්‍ය නිෂ්පාදිත මෙට්‍රික් ටොන් 130ක් අද ශ්‍රී ලංකාවට

by Plus One

ලෝක ආහාර වැඩසටහනට රුසියාවේ දායකත්වයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ තවත් පිරිපහදු කළ සූරියකාන්ත තෙල් තොගයක් ශ්‍රී ලංකාවේ ජනතාවට භාරදීමක් අද දින සිදු විය.

රුසියාව ලෝක ආහාර වැඩසටහනෙහි දිගුකාලීන ආධාරකරුවෙකු වන අතර, අද රුසියානු තානාපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද ඩොලර් මිලියන 0.43 කට වඩා වැඩි වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 130.41ක් දෙවන කාණ්ඩය ‍යටතේ ලබා දී ඇත.

සූරියකාන්ත තෙල් තොගය දිවයිනේ වඩාත්ම අවශ්‍ය ප්‍රදේශවලට උපායමාර්ගිකව බෙදා හරිනු ලබන අතර, ආර්ථික දුෂ්කරතාවල කටුක යථාර්ථයන්ට මුහුණ දෙන අයගේ අතට ළඟා වනු ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions