Home » රුසියාවෙන් ආධාරයක්! කුසගින්නෙන් පෙළෙන ජනතාවට සහන සපයන අඛණ්ඩ වැඩපිළිවෙලක්.

රුසියාවෙන් ආධාරයක්! කුසගින්නෙන් පෙළෙන ජනතාවට සහන සපයන අඛණ්ඩ වැඩපිළිවෙලක්.

by Plus One

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමග දිනෙන් දින පීඩාවට පත්වන ලාංකීය ජනතාවට මානුෂීය ආධාර ලබා දෙන වැඩසටහනක් රුසියානු රජය ආරම්භ කොට ඇත. එහි පළමු අදියර ලෙස පසුගිය සැප්තැම්බර් 12 වැනි දා සූරියකාන්ත තෙල් ( sunflower oil ) ටොන් 350ක් මෙරටට ප්‍රදානය කළේය. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ දුගී බව තුරන් කිරීම සහ සාගින්නට එරෙහිව සංවිධානය කරන මානුෂීය වැඩ සටහනකි.

පසුගිය සැප්තැම්බර් දොළොස් වැනි දා ශ්‍රී ලංකාවට රුසියාව රජයෙන් ලද සූරියකාන්ත තෙල් ටොන් 350ක ත්‍යාගය ලබාදීමේ වැඩසටහන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගෙ  ( Levan Dzhagaryan ) ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. 

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions