Home » රුසියාවට නත්තල් අද, ජනවාරි 7

රුසියාවට නත්තල් අද, ජනවාරි 7

by Plus One

ජූලියන් දින දර්ශනයට අනුගත වන රුසියානු ඕතඩොක්ස් කිතුනුවන් අද දින, එනම් ජනවාරී 7 වන දින ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරමින් නත්තල් සමරයි.

නත්තල සමරන ඕතඩොක්ස් කිතුනුවන්ට සහ සියලුම රුසියානුවන්ට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතා සුබ පැතුම් එක් කළේ එරට පිහිටි ප්‍රධාන ඕත්ඩොක්ස් පල්ලියේ තිබූ නත්තල් දේව මෙහෙයට සහභාගී වෙමිනි.

ජනවාරි 7 වන දින රුසියාවේ නත්තල වඩාත් පුළුල් ලෙස සමරනු ලබන්නේ ඇයි දැයි විමසා බැලුවහොත්, රුසියානු ඕතඩොක්ස් පල්ලිය ජූලියන් දින දර්ශනයට අනුගත වන අතර එය ග්‍රෙගෝරියානු දින දර්ශනයට වඩා දින 13 ක් පිටුපසින් ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions