Home » රුපියල අනාථ වෙන බවට ජාත්‍යන්තර අනාවැකි : 400 ත් පන්නයි

රුපියල අනාථ වෙන බවට ජාත්‍යන්තර අනාවැකි : 400 ත් පන්නයි

by Nirodha Gamage

ඊයේ Bloomberg ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය ලෙස නම් කළ ශ්‍රී ලංකා රුපියල මෙම වසර අවසාන වන විට නැවත වරක් පහළ යෑම ආරම්භ විය හැකි බවත් මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 20 කින් පහළ යා හැකි බවත් ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී තිබෙනවා.

මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 400කටත් වඩා පහත වැටෙනු ඇතැයි ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය පුරෝකථනය කර තිබේ.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ඉතා ඉක්මණින් ලබා ගත හැකි වෙතැයි සුභවාදිව බලාපොරොත්තු වන බව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසා ඇත.

මැතිවරණය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූලව කටයුතු කිරීම ශ්‍රී ලංකාවට අපහසුවනු ඇතැයි ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions