ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතාට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතිඥ මණ්ඩලය කනස්සල්ල පළ කර තිබේ.
ජනාධිපතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ කතාවක් කරමිනි.
ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු රාජ්‍ය නායකයා විසින් මුක්තිය සහ වරප්‍රසාද යටතේ “දේශපාලන නීතිඥයෙකු” ලෙස හැඳින්වීම බරපතල අවධානයට ලක්විය යුතු කරුණක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතිඥ මණ්ඩලය ඒකමතිකව නිගමනය කර තිබේ.
පහත දැක්වෙන්නේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒ පිළිබඳව ඉදිරිපත් කළ නිවේදනයයි,