Home » රනිල් පොහොට්ටුව කඩන්න ගහන ගේම් එක

රනිල් පොහොට්ටුව කඩන්න ගහන ගේම් එක

by Nipuna Fernando

ආණ්ඩුවේ ඇමතිධුර දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා මේවන විට සාකච්ඡා පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුර හොබවන කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිප දෙනකු මෙසේ එජාපය සමඟ එක් වීමට සූදානම් බව සඳහන් කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions