Home » රනිල් ගෙදර යවන්න කොළඹදී දැවැන්ත විරෝධයක් – වසන්ත මුදලිගේ

රනිල් ගෙදර යවන්න කොළඹදී දැවැන්ත විරෝධයක් – වසන්ත මුදලිගේ

by Nirodha Gamage

විරෝධතාවලට සහභාගී වෙන ජනතාව ඝාතනය කරමින් මර්දනය ක්‍රියාත්මක කරන රනිල් ප්‍රමුඛ තක්කඩි ආණ්ඩුව ගෙදරම යවන්න ඉදිරියේ දී දැවැන්ත විරෝධතාවක් කොළඹදී පවත්වනවා යැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසීය.

ජනතාවගේ දුකට ඇහුම්කන් දෙන්නේ නැති ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදී රටේම ජනතාව පෙළ ගැහෙනු ඇතැයි විශ්වාස කරන බවත් වෘත්තීය සමිති රට පුරා ක්‍රියාත්මක කරන උද්ඝෝෂණ,වැඩවර්ජන,විරෝධතාවලට අන්තර් විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහය ලබාදෙන බවත් ඔහු පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions