Home » රට හදන්න තියෙන කැක්කුමට තවත් මන්ත්‍රීවරු පිරිසක් පක්ෂ මාරු කරයි

රට හදන්න තියෙන කැක්කුමට තවත් මන්ත්‍රීවරු පිරිසක් පක්ෂ මාරු කරයි

by Plus One

ඔන්න ජන්දෙ ලං වෙන්න වෙන්නම උණුසුම වැඩි වෙනවා. ඒ අතරේ පාර්ලිමේන්තුව තුල පක්ෂ මාරු කිරීම් කිහිපයක්ම ලග ලගම වීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරණයට වැඩි පිරිසකගේ අවධානය තිබුණද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයකගේ ප්‍රමුඛතාවය තම නායකයා ජනාධිපති කරවීම නොව, ගමට විකිණිය හැකි අස්වයෙකු තෝරා ගෙන ලබන පාරත් කෙසේ හෝ පාර්ලිමේන්තුවට ගොඩ වීමයි.

ආරංචි මාර්ග අනුව සජබ කිහිප දෙනෙකු යූන්පී එකට නැවතත් සම්බන්ධ වීමටත් මේ වන විට සාකච්ජා කොට ඇත.

එමෙන්ම රාජපක්ෂ කදවුරේ ලගම දේශපාලන හිතවත්‍යක වූ අමාත්‍යවරියෙකු ද ලගදී සජිත් ප්‍රේමදාස මහතා සමග එක් වීමට නියමිත බව කියෙවෙනවා

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions