Home » රට වටෙන්ම HIV වැඩිවෙ

රට වටෙන්ම HIV වැඩිවෙ

by Plus One

දැනට වාර්තා වන පරිදි 2022 වසරේ ගෙවුණු මාස 9ක කාල සීමාවට HIV-Aids ආසාදිතයින් 420ක් වාර්තා වන බවත් එය සීඝ්‍ර ව‍ර්ධනයක් බවත් ලිංගාශ්‍රිත රෝග හදුනාගැනීමේ මධ්‍යස්තානය පවසනවා. තරුණ තරුණියන් අතර HIV-Aids අසාදනය වීම වැඩි වී ඇති බවත් ඔවුන්ගේ සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions