Home » රටම විකුණාගෙන කමු – එස්.බී කියයි

රටම විකුණාගෙන කමු – එස්.බී කියයි

by Plus One

2023 අයව විවාදය ඊයේ දිනයේ දී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක විසින් පෙන්වා දෙනු ලැබුවේ, රටේ සම්පත් විකුණා හෝ ණය ගෙවිය යුතු යැයි ලෙසය.මෙයින් පසක් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තව තවත් විකුණමින්රට තවත් යටත්විජිත කිරීමට උත්සාහ දරණ බවයි.

එයට ජාතික සම්පත් විකුණනවා ට විරුද්ධ පොදුජන පෙරමුණේ ද සහයෝගය ඇති බව එස්.බීගේ කථාවෙන් පැහැදිලි වේ. මේ පිළිබඳව දැඩි ලෙස සමාජ මාධ්‍ය තුළ තුළ මේ වන විට කතිකාවතක් ගොඩනැගී ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions