Home » රඟපෑමට අධිපති අමිතාබ් දෙවියන්!

රඟපෑමට අධිපති අමිතාබ් දෙවියන්!

by Nipuna Fernando

ප්රවීණ ඉන්දීය රංග ශිල්පී අමිතාබ් බච්චන් වෙනුවෙන් ඉන්දියාවේ දේවලයක් පිහිටුවා ඇත. මෙය පිහිටා තිබෙන්නේ කොල්කටා වල වන අතර මෙහි අමිතාගේ පිළිරුවක් ස්තාපිතව තිබේ. දිනපතා සවස 6ට මෙහි පූජාවල් පවත්වනවා අතරම සෑම ඉරිදාවකම මෙය වැඳුම් පිදුම් කිරීමට සහ අමිතාබ් දෙඉයන්ගේ ආශිර්වාද ලබා ගත හැකිය. මේ සදහාම වරම් ලද කපු මහතෙක් එහි රැඳී සිටී.

#newsplus

අපගේ YouTube සබැඳිය
https://youtube.com/channel/UCw0X0yNZIjTR61JdLTDJ8tw

අපගේ Telegram සබැඳිය
https://t.me/ChannelPlusOne

අපගේ Whatsapp සබැඳිය
https://chat.whatsapp.com/GEB4vejkAb9JsDZ5pXBi29

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions