Home » රකිමු පණ මෙන් හස්ති නිජබිම් – පරිසර සමුළුව හෙට සවස විහාරමහාදේවී උද්‍යානයේදී

රකිමු පණ මෙන් හස්ති නිජබිම් – පරිසර සමුළුව හෙට සවස විහාරමහාදේවී උද්‍යානයේදී

by Plus One

දිනෙන් දින ඉහල යන අලි මිනිස් ගැටුමට කඩිනම් හා තිරසර පිළිතුරක් සැකසීම සදහා ආරම්භයක් ගැනීමට සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය හා තවත් පරිසර සංවිධාන කිහිපයක් හෙට දිනයේ සූදානම් වනවා. “රකිමු පණමෙන් හස්ති නිජබිම්” යන තේමාව යටතේ සංවිධානය කර ඇති පාරිසරික සමුළුව හෙට එනම් දෙසැම්බර් මස 23වන සෙනසුරාදා දින සවස 2.30ට කොළඹ විහාරමහාදේවී උද්‍යානයෙන් ආරම්භ වීමට නියමිතයි.

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින අපට අහිමි වී යන වන අලි සම්පත රැක ගැනීම අපගේම යුතුකමක් හා වගකීමකි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions