Home » යුතුකම ඉටුකළ නිදහස් පක්ෂ ගුණානුස්මරණය

යුතුකම ඉටුකළ නිදහස් පක්ෂ ගුණානුස්මරණය

by Nipuna Fernando

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවන්ගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 63 වන ගුණානුස්මරණය සහ දිවංගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 22 වන ගුණානුස්මරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී 6 වන විධායක ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය සහ උදෑසන සාංඝික දානමය පුණ්‍ය කර්මයක් සිදු කර තිබේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන නියෝජිතයින්, ක්‍රියාකාරීන් සහ පොදුජන පෙරමුණෙන් ඉවත්වූ ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගීවිය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions