Home » මෛත්‍රී පක්ෂය වෙනුවෙන් දැඩි තීරණ ගනී ද?

මෛත්‍රී පක්ෂය වෙනුවෙන් දැඩි තීරණ ගනී ද?

by Nipuna Fernando

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ඊයේ (11) පක්ෂ මූලස්ථානයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. එහිදී දැකගැනීමට ලැබුණු විශේෂම සිදුවීම වූයේ දුමින්ද දිසානායක මහතාට ඊට ආරාධනා ‌කොට නොතිබීම වන අතර දුමින්ද දිසානායක මහතා ආණ්ඩුවට එක්ව කැබිනට් ඇමැතිකමක් ගැනීමට සූදානමින් සිටින බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා ‌පළ කොට තිබිණි. මීට අමතරව ආණ්ඩුවේ අමාත්‍ය ධූර ලබාගත් මහින්ද අමරවීර ඇතුළු කිසිවකුටත් ඊට ආරාධනා කොට නොමැති බවද වාර්තා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions