Home » මෛත්‍රීගේ වෙලාව හොඳ වෙයි!

මෛත්‍රීගේ වෙලාව හොඳ වෙයි!

by Nipuna Fernando

පාස්කු ප්‍රහාරයට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාළ කටයුතු සිදු කිරීම අද(14) සිට සති 10 ක් යනතුරු වළක්වමින් අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝගයක් නිකුත් කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද (14) දින පෙනී සිටින්නැයි දන්වා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිකුත් කළ සිතාසි නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා ඔහු ඉදිරිපත් කළ රීට් ආඥා පෙත්සම සලකා බලමින් මෙම නියෝගය නිකුත් කරන ලදි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions