Home » මේ සතිඅන්තයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි.

මේ සතිඅන්තයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි.

by Nipuna Fernando

අද (08) දින සිට 10 වනදා දක්වා විදුලි කප්පාදුව සිදුවන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර තිබේ.

ඒ අනුව අදාළ දින තුනේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එයට අදාළ විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions