Home » මේ කරනම් ගහන වසරයි! පලවෙනි කරනම ශාන්ගෙන්

මේ කරනම් ගහන වසරයි! පලවෙනි කරනම ශාන්ගෙන්

by Plus One

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (1) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට එක්විය. ඒ මහතා ගියවර පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයෙනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ෂාන් විජයලාල් ද සිල්වා මහතාව අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද අද දින පත් කරන ලදී.

ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම වසරේ පවතින මැතිවරණ උණුසුම සමග තවත් පක්ෂ මාරු කිරීම් කිහිපයක් ඉදිරියේදී සිදුවන බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions