Home » මෙරටට ආ ඉරාන විදේශ ඇමති ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමන් හමුවේ

මෙරටට ආ ඉරාන විදේශ ඇමති ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමන් හමුවේ

by Plus One

මේ දිනවල රාජත්‍රාන්තික කටයුත්තක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යතුමන් ( Hossein Amir-Abdollahian ) හා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමන් ( Levan Dzhagaryan ) අතර සුහද මිත්‍රශීලී සංවාදයක් සිදු වී ඇති අතර එම සංවාදයේදී දකුණු ආසියාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් හුවමාරු කොට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙස වැඩ භාරගැනීමට පෙර තානාපතිතුමන් ඉරාන ඉස්ලාමීය ජනරජයේ රුසියානු තානාපති ලෙස වැඩ කටයුතු කලේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions