Home » මීළග Jump එක ඇමති තේනුකගෙන්ලු, වාසතිලක වැඩ පටන්ගෙන ද?

මීළග Jump එක ඇමති තේනුකගෙන්ලු, වාසතිලක වැඩ පටන්ගෙන ද?

by Plus One

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මෙම සතියෙ සමගි ජන බලවේගයට එක් වන බවට ආරංචි වේ.

නාමල් රාජපක්ෂගේ ලගම හිතවතෙකු වූ තේනුක මෙසෙ තීරණයක් ගැනීම මීළග මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසනය රැක ගැනීම බවනම් නිශ්චිතය.

කෙසේ නමුත් අප ඔබට මීට පෙර සදහන් කල පරිදි බදුල්ල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සදහා පාර්ලිමේන්තුවට ආ සජිත්ගේ ලගම ඟ්දාතියෙකු වන නයන වාසතිලක මහතා පොහොට්ටුවේ මන්ත්‍ර්‍රීවරුන් ප්‍රේමදාස මහතා ලගට ගෙන ඒම පටන් ගෙන ද?

 

https://chat.whatsapp.com/JdGc1SkqDhCDwcuvvN0VML

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions