Home » මැයි 09 විමර්ශන ගැන විමසන පා.මන්ත්‍රී විමල්

මැයි 09 විමර්ශන ගැන විමසන පා.මන්ත්‍රී විමල්

by Plus One

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ සිදු වූ මැයි 9 වැනි දා සිදු වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ, යුද හමුදාපති දයා රත්නායක ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් සිදුකළ විමර්ශන වාර්තාව සභාගත කරන මෙන් විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එසේම ඔහු පවසන පරිදි මෙම කමිටුව ජනතා බදු මුදලින් ෙය ජනතාවට දැන ගැනීමට අයිතියක් ඇති බව ද බවද ප්‍රකාශ කළේය.

මේ සඳහා පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, ජනාධිපතිවරයෙකු විසින් පත්කරන කමිටු වාර්තාව ලබා දෙන ජනාධිපතිවරයෙකුට බැවින් ඒ පිළිබඳව අදාල සොයා බැලීම් සිදුකොට දැනුම් දෙන බව ප්‍රකාශ කළේය.

විමල් වීරවංශ මහතා නැවතත් ප්‍රකාශ කරන ලද්දේ වාර්තාව ඉදිරිපත් කර ඇති නමුත් එම වාර්තාව හංගගෙන තියා ගැනීමක් සිදු වන බවයි.

කෙසේ නමුත් මෙම සංවාදය අසා සිටි ජනතාවට පෙනී යන්නේ සියල්ලන්ම යාළුවන් බව සමාජ මාධ්‍ය ගණනාවකම පළ වී තිබුණි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions