Home » මැදමුලනෙන් අමු සිංදුවක් – කයිය ගහන අයට හැකිද රටක් ගොඩගන්න

මැදමුලනෙන් අමු සිංදුවක් – කයිය ගහන අයට හැකිද රටක් ගොඩගන්න

by Plus One

අමු සිංදු කලාව ට්‍රෙන්ඩ් එකක් වී හමාරය. එය කෙතෙරම් ට්‍රෙන්ඩ් වී ද කිවහොත් ලබන වසරේ මැතිවරණ ඉලක්ක කොට තම ප්‍රතිසංවිධානයන් සිදු කරන පොදුජන පෙරමුණේ රාජපක්ෂවරුන්ගේ කණ්ඩායම්ද අමු සිංදු කලාව යොදා ගැනීමයි. අමු සිංදු ට්‍රෙන්ඩ් එකට නිර්මාණය කල රාජපක්ෂවරුන්ට සහය පල කරන ගීතයක් සමාජ මාධ්‍ය තුල අද දින දැක ගත හැකි විය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions