Home » මාළිමාවේ විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරයෙන් එක් අයෙකුට බරපතළයි

මාළිමාවේ විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරයෙන් එක් අයෙකුට බරපතළයි

by Nirodha Gamage

ජාතික ජන බලවේගය ඊයේ (26) කොළඹදී පැවැත්වූ විරෝධතාවට පොලිසිය විසින් එල්ල කළ ප්‍රහාරය අතරතුර තුවාල ලැබූ එක් අයකුගේ තත්වය බරපතළ බව කොළඹ ජාතික රෝහලේ ආරංචිමාර්ග පවසනවා.

මේ පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

ඊයේ පැවති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය අවස්ථා දෙකකදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී තුවාල ලැබූ 28 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions