Home » මාළිමාවට 10% ක් වත් නෑ – අනුර කුමාර ඇත්තම කියයි

මාළිමාවට 10% ක් වත් නෑ – අනුර කුමාර ඇත්තම කියයි

by Nirodha Gamage

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී ජාතික ජන බලවේගය 50% ට වඩා වැඩිපුර ඡුන්ද ලබා ගන්නා බවත් නැතොත් ලැබෙන්නේ 10%ට අඩු අගයක් බවත් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ජාතික ජන බලවේගය විසින් එම ඡන්ද ප්‍රතිශතය ලබාගන්නා බව වත්මන් පාලකයන් දන්නා බවත් ඔවුන්ගේ ප්‍රධානම රාජ්‍ය බුද්ධි සේවා යොදවා සිදුකළ සමීක්ෂණ වාර්තාව පවා මේ වන විට එය තහවුරු වී අවසන් බවත් හෙතෙම කියා සිටියි.
ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions