Home » මාළිමාවට එකතුවෙන්න සූදානම්: කොන්දේසි 9ක් තියනවා – රෝහිත අබේගුණවර්ධන

මාළිමාවට එකතුවෙන්න සූදානම්: කොන්දේසි 9ක් තියනවා – රෝහිත අබේගුණවර්ධන

by Nirodha Gamage

තමා ඉදිරිපත් කරන ප්‍රශ්න කිහිපයකට පැහැදිලි උත්තර දුන්නොත් තම සහය විපක්ෂයට ලබාදෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

1. විදුලි බිල අඩු කරන්න හැකියාවක් තියෙනවද?
2. තෙල් මිල අඩු කරන්න පුලුවන්ද?
3. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න පුලුවන්ද?
4. ගෑස් මිල අඩු කරන්න පුලුවන්ද?
5. රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බෙහෙත් ලබා දෙන්නේ කෙසේද?
6. උපයන විට බද්ධ අහෝසි කරනවා ද ?
7. ආදායම් බදු වෙනස් කරනවද?
8. රාජ්‍ය සේවකයාගේ හා පෞද්ගලික අංශයේ පඩි වැඩි කරනවද?
9. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවාද?

මේවා කරන්නේ කොහොමද කියා පැහැදිලි කර දෙන්න.මේ කරුණු ටිකට හරියට උත්තර දුන්නොත් නායකයා කවුරු වුනත් අපත් සහාය පළකර අත උස්සනවායැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසීය .

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions