Home » මාස 18 කට හිරේට යන හිටපු ජනපති – හදිස්සි නීතියත් පැනවෙයි

මාස 18 කට හිරේට යන හිටපු ජනපති – හදිස්සි නීතියත් පැනවෙයි

by Plus One

ලොව දෙවැනියට දෙවනියට විශාලතම නිෂ්පාදකයා වන පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන පෙඩ්රෝ කැස්ටිලෝ මහතාව මාස 18කට බන්ධනාගාර ගත කිරීමට සැලසුමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හිටපු ජනාධිපතිවරයාව දෙසැම්බර් 7 වනදා දෝෂාභියෝගයක් මගින් බලයෙන් පහ කිරීමත් සමඟ මෙරට බොහෝ ප්‍රදේශවල ගැටුම්කාරී තත්වයන් ඇති වී ඇති අතර එම ගැටුම් හේතුවෙන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර මෑතක සිට පේරු රාජ්‍යයේ ඇති දේශපාලන අස්ථාවරත්වයට වරදකරුවෙකු ලෙස මෙසේ මස 18 ක ට සිරගත කිරීමට සැලසුම් කර ඇත.

වමේ පක්ෂ නියෝජනය කරන හිටපු ජනාධිපතිවරයා 2021 වසරේදී එරට ජනාධිපතිවරයා ලෙස පත් වුණි.

එසේම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරනු ලබන්නේ පේරු රාජ්‍යයේ මේ වන විට හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් ප්‍රශ්නයෙන් පවතී මහජන ඒකරාශි වීම තහනම් කර ඇති බවත් හමුදාවට බලය ලබා දී ඇති බවත්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ජනතාව අදහස් දක්වා ඇත්තේ එම රටවල දේශපාලන අස්ථාවරත්වයට මූලික වූ නායකයින් සිර ගත කෙරුවද ශ්‍රී ලංකාවේ එසේ නොවන බවයි.

ශ්‍රී ලංකාව දිනෙන් දින අගාධයට පත්වන්නේද නීතිය හරි ආකාරයෙන් සිදු නොකරන බව ජනතාව තම සමාජ මාධ්‍ය ගිණුම් තුල විවිධ සටහන් පළ කර ඇති බව අපට වාර්තා වුණා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions