Home » මහ බැංකු අධිපතිගේ ලක්ෂ 25 වැටුප අසත්‍යක් – මහ බංකු අධිපති

මහ බැංකු අධිපතිගේ ලක්ෂ 25 වැටුප අසත්‍යක් – මහ බංකු අධිපති

by Plus One

මහ බැංකු අධිපතිවරයා ලෙස තමන් රුපියල් ලක්ෂ 25ක මාසික වැටුපක් ලබා ගන්නා බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බවට වන චෝදනාවද කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.

මහ බැංකු අධිපති වශයෙන් තමාට ලැබෙන්නේ රුපියල් ලක්ෂ 4 ක පමණ වැටුපක් බවත් එම වැටුපද ඉහළ දැමීමට කටයුතු කර තිබුණේ මීට පෙර මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් විසින් බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions