Home » මහින්ද යලි නැගිටී

මහින්ද යලි නැගිටී

by Plus One

පොදුජන පෙරමුණේ සම්මේලනයෙන් පසුව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හදිසි නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

පවතින රජය විසින් ගෙන යන බදු ප්‍රතිපත්තිය තමන්ගේ හෝ තම පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බවත් වත්මන් රජයේ කොටස් කාරයෙකු ලෙස කටයුතු කරන්නේ ඊලග මැතිවරණයකින් පසු ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කරගැනීම තෙක් බවත් හෙතෙම එම නිවේදනයේ සදහන් කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions