Home » මහින්දගේ ජන්ම දින තෑග්ග අගමැති පුටුවද?

මහින්දගේ ජන්ම දින තෑග්ග අගමැති පුටුවද?

by Nipuna Fernando

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන උපන්දිනය යෙදී තිබෙන්නේ නොවැම්බර් 18 වෙනිදාට වන අතර ඒ අනුව මේ දිනවල පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාට සුවිශේෂී උපන්දින තෑග්ගක් ලබා දීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

ඒ, යළිත් වතාවක් මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය ලබා දීමයි. ඒ අනුව බහුතර මන්ත්‍රීවරුන්ගේ අස්සනින් යුත් ලිපියක් සකස් කිරීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බව ‌විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions