Home » මහපොළ ඉහළට…

ලබන වසරේ ජනවාරි මාසයේ සිට මහපොළ ශිෂ්‍යාධාර දීමනාව 50% කින් ඉහළ නැංවීමට ‍අපේක්ෂිත බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. උද්ධමනය ඉහළ යාම හේතුවෙන් මෙලෙස මහපොළ ශිෂ්‍යාධාර දීමනාව ඉහළ නැංවීමට යෝජිත බවත් මේ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය හා මහපොළ භාරකාර අරමුදල සමග සාකච්ඡා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions