Home » මම තිලිණිට සල්ලි දුන්නේ නෑ – ගම්මන්පිළ

මම තිලිණිට සල්ලි දුන්නේ නෑ – ගම්මන්පිළ

by Nipuna Fernando

මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන තිලිණි ප්‍රියමාලි නමැත්තියට මුදල් දුන් පුද්ගලයන්ගේ නම් ඇතුලත් බව කියමින් සමාජ ජාලාවල ප්‍රචාරය වන ලියවිල්ලේ තමාගේ නම ද සඳහන් වී ඇති අතර එය අසත්‍යක් බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව එම නම් ලැයිස්තුව සැකසූ අයට මෙන්ම අන්තර්ජාලයේ බෙදා හරින අයට ද විරුද්ධව හෙට (10) දින පොලිසියට පැමිණිල්ලක් සිදු කරන බවයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions