Home » බොර්න් අගේන් ක්‍රීඩකයා වෙනුවෙට නව ක්‍රීඩකයෙකු ශ්‍රි ලංකා ක්‍රිකට් සංචිතයට

බොර්න් අගේන් ක්‍රීඩකයා වෙනුවෙට නව ක්‍රීඩකයෙකු ශ්‍රි ලංකා ක්‍රිකට් සංචිතයට

by Plus One

ඇෆ්ගනිස්තාන තරග සංචාරය saraga සංචාරයෙන් හදිසියේ ඉවත් ඉවත්වූ භානුක රාජපක්ෂ වෙනුවට ක්‍රිකට් තේරීම් කමිටුව නුවනිදු ප්‍රනාන්දු නම් කර තිබෙනවා.

ඒ අනුව නුවනිදු ප්‍රනාන්දු අද (25) කණ්ඩායමට එක්වීමට නියමිතයි.

මෙය අතර පුහුණුවෙන් සැසියක් අතරවාරයේ වම් පාදය මස්පිඩු ආබාධයකට ලක්වූ ප්‍රමෝත් මධුෂාන් මේ වන විට එම ආබාධය සඳහා ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මේ වන විට ඔහු පුනුරුත්ථාපන කටයුතු ආරම්භ කර ඇති අතර ක්‍රිකට් තේරීම් කමිටුව මධුෂාන් වෙනුවට නිලානි රත්නායක සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ නමුත් ජනතාව පවසන්නේ මිත්‍යා මත වාද තුළ සිටිමින් නිසි කුසලතාවයන් නොදක්වන ක්‍රීඩකයින් ශ්‍රි ලංකා සංචිතයෙන් සදහටම නෙ⁣රපිය යුතු බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions