Home » බැඳුම්කර නඩුවෙන් අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 10ක් නිදහස්

බැඳුම්කර නඩුවෙන් අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 10ක් නිදහස්

by Nipuna Fernando

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු පළමු බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ ගොනුකර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට අද (11) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පිළිගෙන ඇත. ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනා එම චෝදනාවලින් නිදහස් කර තිබේ. සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions