Home » බ්‍රිතාන්‍ය අගමැති රුසියාවෙන් ⁣ගේම ඉල්ලයි

බ්‍රිතාන්‍ය අගමැති රුසියාවෙන් ⁣ගේම ඉල්ලයි

by Plus One

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවර වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යුක්රේන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි සඳහන් වන්නේ. යුක්රේනයට බ්‍රිතාන්‍යයේ සහාය තවදුරටත් ලබාදෙන බවත් පවුම් මිලියන 50 ක තවත් ආධාර යුක්රේනයට ලබාදෙන බවට ද එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions