Home » බරබතල ගුවන් අනතුරක්

බරබතල ගුවන් අනතුරක්

by Plus One

ඇමරිකාවේ මෙරිලන්ඩ් ප්‍රාන්තයේ දි සැහැල්ලු ගුවන් යානයක් බලැති විදුලි රැහැන් පද්ධතියක් මතට මෙන් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 90,000 ප්‍රමාණයකට විදුලිය ඇණහිට තිබෙනවා.

‌මෙම යානය අඩි සීයක් පමණ වූ අධිබලැති විදුලි රැහැන් පද්ධතිය මත රැඳී ඇති අතර නියමුවා හා මගියෙකු නිරුපද්‍රිතව රැඳී සිටින බව විදෙස් පුවත් වාර්තා කරනවා

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions