Home » පොහොට්ටු රැළිය නිසා නාවලපිටිය උණූසුම් වෙයි!

පොහොට්ටු රැළිය නිසා නාවලපිටිය උණූසුම් වෙයි!

by Nipuna Fernando

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන ‘එක්ව නැගිටිමු’ ජන රැලි මාලාවේ දෙවැන්න අද (16) නාවලපිටියේ දී ආරම්භ වූ අතර එහි දී ජනතා විරෝධතා හේතුවෙන් නගරය උණූසුම් වූ අතර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ඇතුලු දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වේ. කෙසේ වුවද පොදු ජන පෙරමුණේ රුළිය මේ මොහොතේ පැවැත්වෙන බව අප වාර්තාකරු සඳහන් කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions