Home » පොහොට්ටුවේ මහ ලේකම් ව්‍යවස්ථාදායක සභාවට – අගමැති දිනේෂ්

පොහොට්ටුවේ මහ ලේකම් ව්‍යවස්ථාදායක සභාවට – අගමැති දිනේෂ්

by Plus One

පොදුජන පෙරමුණ පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථාදායක සභාවට පත්කර තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions