Home » පොඩි මිනිහගේ බීඩියට රු 2 ක බද්දක් – 2023 අයවැය

පොඩි මිනිහගේ බීඩියට රු 2 ක බද්දක් – 2023 අයවැය

by Plus One

“රජයේ සේවකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණයෙන් ප්‍රතිලාභ ලැබෙන අතර පෞද්ගලික අංශය සඳහා ද එවැනි රක්ෂණයක් ලබාදීමට ලබාදීමට යෝජනා කරනවා.” එසේම ” සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා.” යැයි කීම තුළින් සුවහසක් ශ්‍රී ලංකා සේවා නියුක්තිකයන්ගේ ETF සම්බන්ධයෙන් යම් කතාබහක් ඇති කිරීමට උත්සහ කරනවා යැයි පෙනී යයි.

“බීඩියක් මත රුපියල් දෙකක බද්දක් පනවනවා.” යැයි කිමත් තුළ ග්‍රාමීය බීඩි පාරිභෝගික ප්‍රජාවගේ රනිල් වික්‍රමසිංහ ගැන කිනම් මතයක් දරණවා ඇතිද?.

කෙසේ වෙතත් සිගරට් හා අරක්කු සම්බන්ධයෙන් අය වැය තුළ ඉදිරිපත් වූයේ මෙම බීඩි කරුණ හා මත් පැන් වල ගුණාත්මක බව සම්බන්ධයෙන් ආයතනයක් පිහිටු වීමට යෝජනා කිරීමයි.

එසේම සමාජ මාධ්‍ය තුළ පෙනී යන ආකාරයට අනුව හැඟෙන්නේ, රනිල් වික්‍රමසිංහ විසින් ඔබගේ ගෙදර ඇති කරන බල්ලාටත්, ඔබගේ දරුවා බොන මව් කි⁣රටත් බදු ගසමින් නැවතත් ඉංග්‍රීසි යටත්විජිත බදු ක්‍රමයට හැරෙන බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions