Home » පාසල් වාර සංශෝධනය වේ

පාසල් වාර සංශෝධනය වේ

by Nipuna Fernando

2022 වසරේ පාසල් වාරසංශෝධනය කරමින් ඒ සඳහා වූ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛයට අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වන දින පැවැත්වීමට නියමිත අතර අපොස උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස 23 වන දින ආරම්භ වීමට නියමිතයි.

පාසල් දෙවන වාරය දෙසැම්බර් පළමුවෙනිදා අවසන් වන අතර තෙවන වාරය දෙසැම්බර් පස්වෙනිදා ආරම්භ වී අදියර තුනක් යටතේ පැවැත්වේ.

අදාල චක්‍රලේඛය පහතින්.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions