Home » පාරම්පරික ‘හෑන්ඩ් ශේක්’ එකක්

පාරම්පරික ‘හෑන්ඩ් ශේක්’ එකක්

by Plus One

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු-නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් පසුගිය දා පැවැත්විය.

උතුරු හා නැගෙනහිර පළාතේ ජනතාවගේ ඉඩම් අයිතිය යලි ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළු මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් සංවර්ධනයට අදාළ කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කොට ඇත.

මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් අතර වූ සුහද අතට අත දීම කාගෙත් අතර සාකචජා නිර්මාණය කොට ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions