පාකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක ප්‍රබල භූමි කම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකරයේ කිලෝ මීටර් 180 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුවී ඇති බව විද්‍යාඥයෝ පවසති.
භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි ඉන්දියාවට ද හොඳින් දැනී ඇත.
මේ වන විට භූම්කම්පාවෙන් 03 දෙදෙනකු මියගොස් 300 දෙනෙක් තුවාල ලැබූ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.