Home » ප්‍රියමාලිට යුරනි දුන් පිළිතුර!

ප්‍රියමාලිට යුරනි දුන් පිළිතුර!

by Nipuna Fernando

තිළිණි ප්‍රියමාලි සමඟ කෝටිපති ව්‍යාපාරිකයන් සමඟ පැවැත් වූ ලිංගික සංවාද කිහිපයක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණය අදාළව ජනප්‍රිය නිළි යුරනි නොශිකාගේ නම සඳහන් කරමින් ව්‍යාජ පුවතක් සංසරණය වන බවට ඇය සිය ෆේස්බුක් පිටුව හරහා දැනුවත් කර තිබේ. එම සටහන පහත දැක්වේ.

“මගෙ නම සඳහන් කරමින් තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාවකගෙ කූට ව්‍යාපාරවලට මම ද හවුල් වූ බවට කියැවෙන වට්සඇප් පණිවිඩයක් මේ දිනවල සංසරණය වෙයි. මේ සඳහන් කරන කාරණය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් මේ කාන්තාව සහ මා අතර කිසිදු ව්‍යාපාරික හෝ වෙනත් කිසිම ආකරයක සම්බන්ධයක් නැති බවත් තරයේ සඳහන් කළ යුතුය. පෞද්ගලිකවම මඩ ගැසීමේ චේතනාවෙන් ව්‍යාජ මාධ්‍යවේදී නම් යොදා ගෙන සිදුකරන මේ චරිත ඝාතන සම්බන්ධයෙන් මෙහි නම් සඳහන් කලාකරුවන් සියලු දෙනාම නීතිමය පියවර ගැනීමට සූදානම් වන බවත් මෙහිදී කිව යුතුය.”

එම මුහුණුපොතේ පණිවිඩය පහතින් දැක්වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions