Home » ප්‍රවාහනයේ අර්බුදය ගැන විද්‍යාත්මක සංවාදයක්

ප්‍රවාහනයේ අර්බුදය ගැන විද්‍යාත්මක සංවාදයක්

by Plus One

අවසාන දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනය සමග රට තුළ ප්‍රවාහනය සම්බන්ධයෙන් නැවත සාකච්ඡාවක් නිර්මාණය විය. ආන්ඩුවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සමග පොදු ප්‍රවාහන මාධ්‍ය වන ලංකා ගමනාගමන මණ්ඩලය ctb, දුම්රිය සේවයත් පුද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතී. 

කෙසේ වෙතත් අවුරුදු ගණනාවක් ප්‍රවාහනය සම්බන්ධයෙන් තිරසර පිළිතුරක් ලබාදීමට කිසිදු රජයකට හැකියාවක් ලැබී නැත. ඒ සම්බන්ධයෙන් SDG Sri Lanka ආයතනය සැප්තැම්බර් 16 වන සෙනසුරාදා සවස 4 ට විද්‍යාත්මක ප්‍රවේශයක් හරහා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අර්බුදය විසඳීමට තිරසර පිළිතුරක් සාකච්ඡා කිරීමට සූදානමක් පවතී.

ප්‍රවාහනයේ අර්බුදය, මාෆියාව හා මිත්‍යාව යන මාතෘකාව යටතේ මෙම සංවාදය zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. සංවාදයට සම්බන්ධ වීමට පහත zoom ලින්ක් එක භාවිතා කරන්න.

Topic: ප්‍රවාහණයේ අර්බුදය, මාෆියාව හා මිත්‍යාව 

Time: Sep 16, 2023 16:00 Colombo

Join Zoom Meeting

https://us06web.zoom.us/j/9901469224?pwd=YYxmKzXX1IADpGPGRqELZP5aKQph4s.1

Meeting ID: 990 146 9224 Passcode: 751222

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions