Home » ප්‍රමාද නොකර මැතිවරණය තියන්න ඇමරිකාව අවධාරණය කරයි

ප්‍රමාද නොකර මැතිවරණය තියන්න ඇමරිකාව අවධාරණය කරයි

by Nirodha Gamage

තවදුරටත් ප්‍රමාද නොකර නිදහස් සහ සාධාරණ පළාත්පාලන මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ඇමරිකානු සෙනට් සභාවේ විදේශ සම්බන්දතා කමිටිව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා.

Twitter පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා හඬ උදුරාගැනීමට ගන්නා ඕනෑම ප්‍රයත්නයක් ප්‍රජාතන්ත්‍රවිරෝධී බවයි. එමෙන්ම එය ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිය උල්ලංඝනය කිරීමක් බව ඔවුන් අවධාරණය කරනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions