Home » පළමු තරගයේ කාසියේ වාසිය කාටද?

පළමු තරගයේ කාසියේ වාසිය කාටද?

by Nipuna Fernando

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට අද(16) සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. ඒ කාසියේ වාසිය හිමිවීමත් සමඟ වන අතර පළමු වටයේදී ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයෙන් තරඟ වදින අතර, අද පැවැත්වෙන තරඟයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ නැමීබියාවයි. තරගය පැවැත්වෙන්නේ ඕස්ට්‍රෙලියාවේ Geelong හි සිමන්ඩ්ස් ක්‍රීඩංගනයේදී වේ. මෙවර තරඟාවලියට රටවල් 16 ක් එක්වන අතර, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08 ක් පළමු වටයේ තරඟ සඳහා සහභාගී වේ

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions