Home » පකිස්ථානය දෙස ලෝකයා වපර ඇසකින් බලයි

පකිස්ථානය දෙස ලෝකයා වපර ඇසකින් බලයි

by Nipuna Fernando

න්‍යෂ්ටික බලය සහිත ලොව භයානකම රට පාකිස්ථානය විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත් දා කළ ප්‍රකාශය හමුවේ ලොව බොහෝ පාර්ශවයන් පාකිස්ථානය සම්බන්ධයෙන් ඍණාත්මක ප්‍රතිචාර දක්වා ඇත. විදෙස් වාර්තා සඳහන් කළේ පාකිස්ථානයේ න්‍යෂ්ටික බලය පිළිබඳව ලොව රටවල් රැසක අවධානය යොමුවී ඇති බවයි. පාකිස්ථානය තුළ භයානක ත්‍රස්ත කණ්ඩායම් මුල් බැස සිටීම මෙලෙස ලෝකයම පාකිස්ථානයේ අවධානය යොමුවීමට ප්‍රධානතම හේතුවක් විය හැකි බව විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions