Home » නෝටි කාංචනට ප්‍රින්සිපල් චම්පිකගෙන් ගුටි

නෝටි කාංචනට ප්‍රින්සිපල් චම්පිකගෙන් ගුටි

by Plus One

රටම දිග හැරෙන විදුලි මාෆියාව

ජනතාව පීඩාවට පත් කරමින් දිනෙන් දින ඉහළ යන ඉහල යන විදුලිබිල් සම්බන්ධයෙන් මේ දිනවල වැඩි කතා බහට ලක් වෙයි.

මීට මාස කිහිපයකට ඉහතදී විදුලි බල මණ්ඩලයේ පාඩු ලබනවා යැයි කියමින් හිඟුල පිළිබඳ කිරීමත් සමග රටේ ජනතාව හට දැඩි ආර්ථික බලපෑමක් ඇති විය.

කෙසේ වෙතත් මීට දින කිහිපයකට ප්‍රථම විදුලි බල අමාත්‍ය විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් නිසා නැවතත් මෙම විදුලි බිල සම්බන්ධයෙන් සමාජය තුළ මාතෘකාවක් මාතාවක් ගොඩනැගී ඇත.

සමාජයේ බොහෝ දෙනා, පවසන්නේ දිනෙන් දින වැඩිවන විදුලි බිලට හේතුව වන්නේ විදුලිබල මණ්ඩලය තුළ ක්‍රියාත්මක වන විදුලි මාෆියාවක් බවයි. මෙම මාෆියාව නැති කිරීම උදෙසා රජය මෙතෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව කියමින් ජනතාව චෝදනා නගයි.

එසේම පසුගියදා පැවිදි 43 වන සේනාංකය මාධ්‍ය හමුවකදී, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් නිසා තවදුරටත් මෙය තහවුරු වේ.

” ඉතාම සරලව කිව්වොත් ලංකාවේ විදුලිබල මණ්ඩලය හා ඊට අනුබද්ධ ආයතන එකිනෙකට වෙනස් කොම්පැනි දහඅටකට හා ආයතන 4ක්ට පෙම් කරන්නට අදාළ කමිටු වාර්තාව නිකුත් වුණා. ඒ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරලා තියෙන්නේ. කොම්පැනි 18කට හා ආයතන 4ක් හැටියට 22කට ලංකා විදුලිබල මණ්ඩලය හා අනුබද්ධ ආයතන වෙන් කොට පවත්වා ගැනීම. මේක කියන්න පුළුවන් ලංවීම විසුරුවා හැරීමක් කියලා. නියෝජිත වැඩපිළිවෙළ 1969 බිහිකරපු මේ ආයතන විසුරුවා හැරීමක්.”

“එන්ටස්ට්” නමැති පෞද්ගලික ආයතනයක් විසින් බිලියන දෙක හමාරක වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන තාක් කිසිඳු නීතිමය කටයුත්තක් සිදු නොකර ඇති අතර, මෙය මහ බැංකුව ද හවුල් බැංකුව ද හවුල් වී සිදු කරපු බැංකුව ද හවුල් වී සිදු කරපු වංචාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එසේම, විදුලිබල මණ්ඩලයේ අතිශය ඉහළ වැටුප් ලබන නිලධාරීන් විසින් මෙම විදුලි බල මාෆියාවේ තැරව්කරුවන් ලෙස ක්‍රියාත්මක වන බවයි සමාජ මාධ්‍ය තුළ අදහස් හුවමාරු වන්නේ.

විදුලිබල මණ්ඩලයට රිංගාගත් විවිධ දේශපාලන කණ්ඩායම් විසින් මෙම විදුලි මාෆියාවේ සැඟවුණු මාජ මාධ්‍ය තුල වැඩි දුරටත් හුවමාරු වෙනවා ඇත.

කෙසේ වෙතත්, රාජපක්ෂ සමයේ සහ වික්‍රමසිංහ සමයේ යැයි කිසිදු වෙනසක් නොමැතිව, ජනතාව දැඩි ලෙස ආර්ථික පීඩනයකට ලක් වෙමින් පවතී. එහි උච්චතම අවස්ථාව ලෙස 70% කින් විදුලි බිල නැවතත් වැඩි කිරීම සැළකිය හැකි බව සමාජ මාධ්‍ය විචාරකයින් අදහස් පළ කර ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions