Home » නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 163ක ඉලක්කයක්

නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 163ක ඉලක්කයක්

by Nipuna Fernando

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 162යි.

Kusal Mendis 79(44)
Charith Asalanka 31(30)

Paul Van Meekeren 2-25(4)
Bas De Leede 2-31(3)

නෙදර්ලන්ත කණ්ඩායමට තරඟය ජයගැනීම සඳහා ලකුණු 163ක ඉලක්කයක් ලබා දී ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions