Home » නිවීගිය බොදු පහන

නිවීගිය බොදු පහන

by Nipuna Fernando

අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද(22) පස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇත. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ පසුගිය දා අපවත්වන විට 69 වන වියේ පසුවිය. මෙම අවස්ථාවට රාජ්‍යය ගෞරවය අනවශ්‍යය බව පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන ලදි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions